Wed. Jun 25th, 2025

Month: May 2025

කැරම් බෝඩ් නඩුවට මහින්දනන්ද හා නලීන් ප්‍රනාන්දු වරදකරුවන් වෙයි ! වසර 10ක සහ වසර 25ක

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ…

ලෝක ගෑස් දිනය ලිට්රෝ ගෑස් සමග සමරමු.

අද පෘථිවියට ඉතා ම වැදගත් දවසක්. ලෝක LPG ගෑස් දිනය අද. මෙය සැමරෙන්නේ සෑම වසරකම ජුනි 7 දා. මෙම දිනය ආරම්භ වුණේ 2019 දී, ලෝකයේ විවිධ රටවලට LPG බලශක්තිය පිළිබඳ…

රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි.

මේ දවස්වල සප්නගේ වැඩකටයුතු මොනවද? මම රංගනයෙන් සම්බන්ධ වුණ ඉරගිනි මද්දහන සහ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යවල රූගතකිරීම් අවසාන කළා. මේ දවස්වල විසේකාරි සහ ආලවන්ති ටෙලි නාට්‍යවල රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව…

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්.

රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ…

මැයි මාසයේ අස්වැසුම් දීමනාව ගැන දැනුම්දීමක්.

මැයි මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895ක් සඳහා…

මහ බැංකුව පොලී අඩු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්…

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්.

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස්…

විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද..?

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින්…