සාමාන්‍ය පෙළ ලියන්න බස් රථයෙන් ගිය දරුවන්ට ලැබුණු තෑග්ග.

0
81

මනුසත්කම් කෙමෙන් කෙමෙන් මිය යන සමාජයක තවමත් මනුදම් දන්නා හදවත් ලස්සන මිනිසුන් නැතිවාම නොවේ. එවැනි මිනිසුන් දෙදෙනෙකු ගැන පට අසන්නට ලැබෙන්නේ මොනරාගලින්. ඒ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු ගැනයි. වසර 11 තම බස් රථයෙන් පාසල් පැමිණ සාපෙළ විභාගයට මුහුණ දෙන පාසල් දරුවන්ට ඔවුන් තෑගී ලබාදී තිබුනා. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here