සාමාන්‍ය පෙළ ලියන්න බස් රථයෙන් ගිය දරුවන්ට ලැබුණු තෑග්ග.

මනුසත්කම් කෙමෙන් කෙමෙන් මිය යන සමාජයක තවමත් මනුදම් දන්නා හදවත් ලස්සන මිනිසුන් නැතිවාම නොවේ. එවැනි මිනිසුන් දෙදෙනෙකු ගැන පට අසන්නට ලැබෙන්නේ මොනරාගලින්. ඒ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු ගැනයි. වසර 11 තම බස් රථයෙන් පාසල් පැමිණ සාපෙළ විභාගයට මුහුණ දෙන පාසල් දරුවන්ට ඔවුන් තෑගී ලබාදී තිබුනා. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *