මුහුණු පොතේ පෙම්වතා නිසා පාසල් සිසුවියට අත්වූ ඉරණම

ස්මාර්ට් ජංගම දුරකථන අද මුළු ලංකාවේම පාසල් දරුවන්ගේ අතේ දක්නට ලැබෙනවා. දරුවන් නොමග යෑම ඒ හරහා සිදුවෙනවා. බොහෝ බාල අපරාධ වලට මුලික හේතුව ජංගම දුරකථනය බවට පත්ව තිබේ. බණ්ඩාරවෙල 14 හැවිරිදි පාසල් සිසුවියකට ජංගම දුරකතනය අනිසි ලෙස භාවිතා කිරීම නිසා සිදුවී ඛේදවාචකය ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *