Sun. Jun 8th, 2025

මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.

By Aloka