Sun. Nov 10th, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *