Sun. Apr 20th, 2025

තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු දැයි ප්‍රශ්න කර සිටිනවා.

තමාට දැනෙන්නේ පිළිකුලක් බව ද විමලවීර දිසානායක මහතා පැවසුවා.

By Aloka