Fri. Sep 27th, 2024

අපේ රටේ මත් රකුසාගෙන් බේරගන්න මේ වන විට රට වටේම ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. ඊට සම්බවන්දව ඊයේ දිනයේදී මිරිහාන පොලිසියෙන් කල වැටලීමකදී හමුවූ දේ ගැන රටම කතාවේ. එහිදී 10g, 220mlg හෙරොයින්, පැකට් 80යි, 200mlg හමු වූ අතර වයස 27 සැකකරු, ප්‍රගතිපුර පදිංචිඅද දින ගංගොඩ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි. රැදවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ සඳහා. පෙර වැරදි. ඇප මත නිදහස් ව ඇවිත් දවස් 15යි. එස්.අයි. සදරුවන් ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති , පො.කො. 97477 පියුමාල්, 102915,රත්නායක, 103667, පලියවඩන, ඊයේ දෙන මිරිහාන පොලිසියේ ප ප්‍රධාන පොලිස් පරීක්ෂක පරීක්‍ෂකගේ අන පරිදි සිදු කරන ලද වැටලිමට ආදලව. එහි වීඩියෝ දර්ශන පහලින් බලන්න පුළුවන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *