උණුසුම් පුවත්විඩියෝ මහ බැංකුවෙන් නිවේදනයක් By Paththare ital - August 11, 2023 0 117 පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම වරදක් බවයි.