උණුසුම් පුවත් “ගමේ යනවා කියලා ගෙදරින් පිටවෙලා ගියා..”තවත් මවක් සහ දියණියක් අතුරුදන් By Paththare ital - August 7, 2023 0 67 තවත් මවක් සහ දියණියක් අතුරුදන්ව තිබෙනවා.හැමෝටම අභිරහසක් ඉතිරි කරමින් මේ මව සහ දියණිය ගැන මේ වන විට පොලිස්සිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..