මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක්. ජනවාරි 01 වෙනිදා වෙන්න යන දේ මෙන්න.
මත්පැන් බෝතලයක මිල රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා. ඒ, 2024 ජනවාරි පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද 18%කින් වැඩිවීම…