Tue. Oct 22nd, 2024

Author: Aloka

වාර්තා පොතට එක්කරමින් නෙදර්ලන්තය සුවිශේෂී ජයක්.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. අද තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය…

නැගෙනහිර පාසල්වල ගුරුවරුන්ට ටියුෂන් තහනම්.

නැගෙනහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන විෂය එම පාසලේම සිසුන්ට උපාකාරක පන්ති ලෙස පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත්…

තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිප#හරින් අවසන් ගමනේ.

කඳාන ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු…

තෙල් සංස්ථාවේ ලොක්කො ගොඩක් රට ගිහින්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව අලෙවි සහ මුල්‍ය අංශ සේවය කළ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු…

ගලහිටියාව පාලම අසලින් මතුවූ හිස්කබල ප්‍රදීපාගේ ද?

ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට ගිය සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මියගිය පුද්ගලයෙකුගේ යැයි සැකසහිත හිස්කබලක් හමුවී තිබේ. අද (15) උදෑසන 10.30ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්.…

නාමල් විපක්ෂයට යයි ද?

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ ඇති බවට වාර්තා පළවෙයි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කිරීමේ අරමුණින් බවත් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා පැවැති සාකච්ඡාවක දී…

චාමික ඇතුළට , ශානක එළියට , වගකීම මෙන්ඩිස්ට.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ හෙට (16) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයෙන් නායක දසුන් ශානකව ඉවත් කර ඇති බව වාර්තා වේ.  ඒ ආබාධයක් හේතුවෙනි. ඒ අනුව මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය , උප…

වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටෙයි.

බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) උදැසන විශාල පස් කන්දක් කඩා වැටි තිබෙනවා. උදැසන 9 ට පමණ එම වතු නිවාස පේළියට පිටුපසින් පිහිටි පස් කන්ද එක වරම…

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට…

හැකිතරම් ඉන්ධන ගබඩා කරගන්න – ජනාධිපති

අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12දා) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී…