Mon. Oct 21st, 2024

Author: Aloka

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සම්බන්ධයෙන් ගත් තීරණය.

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට…

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වේ. හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී…

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මි#යයයි.

කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන්…

වසර 50කට පසුව බිහිසුණු ප්‍ර#හාරය ගැන ඇඟ කිළිපොලා යන තොරතුරු රැසක් එළියට.

දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා. ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි. ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින…

ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. අද…

දිය යට සිටීමේ තරගයකට සහභාගී වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දිය පිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි. ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් මත්පැන් සාදයක් පවත්වා…

ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂි ආරංචියක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි…

15 වෙනිදායින් පස්සේ වෙන්න යන වෙනසක් ගැන නිවේදනයක්..!

මෙම 15 වැනිදායින් පසුව ලංකාව පුරාම පාහේ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය. තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව වෙනස්විය හැකි බවද…

තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පච්චී….

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…