සුපිරිසිදු කැබිලිත්ත බැතිමත්හු වනසයි.
ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට…
ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට…
පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා. වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත්…
ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව…
පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංගා දෙකක ජාල මට්ටම ඉහල ගොස් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් පහත්බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වනවා.මේ වන විට අලුත්ම…
විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් නිදහස ජාතික සභාව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ. වසර…
පසුගිය මාස 08 තුළ මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. එම අධිකාරියේ ඊයේ පැවති…
මරණය කියලා කියන්නේ අපි හැමෝටම උරුම වූ දෙයි.ඉපදුනොත් අනිවාර්යෙන්ම මැරෙනවාමයි..එයයි ලෝක ස්භාවය.නමුත් මරණය කියන දෙයට ගොඩක් දෙනෙක් බයයි..මේ මරණය ගැන අලුත්ම සොයාගැනීමක් සිදුකර තිබෙනවා,මරණින් පස්සේ මෙහෙම දෙයක් වෙන්න කියලා ඔයාල…
ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න…
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිප දෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.