ස්ථාවර තැන්පතු මත 5%ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.
– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර්…
– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර්…
අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. අද පුන් පොහෝ දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක…
මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල වැඩි වනු ඇතැයි ඉගි පළ වනවා. මේ අතර අතර තෙල් සංස්ථාවට වඩා ගුණාත්මකභාවයෙන් සහ මිලෙන් අඩුවට ඉන්ධන ලබා දීමට පිරවුම්හල් සමග ගිවිසුම් සම්පූර්ණ වූ…
ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ අපූරු කතාවක් ලෙස මීට වසර දෙකකට පමණ පෙර 2021 ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය සැමියෙකු පිළිබඳ පුවතක්…
ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති…
පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට තීරණය කර තිබූ විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 50 සිට 200 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට නියමිතය.…
ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ. මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව…
අමානුෂික ලෙස ඝාතනය කර තිබූ 26 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධව පොලිස්සිය මේ වන විට විශේෂ මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා.විවාහ වූ තරුණිය සිය සැමියා සමග නිවස තුල ජිවත් වන්නේද රණ්ඩු සරුවල්…
ශලනි සහ නිහතගේ විවාහය ගැන හැමෝගෙම කතා බහට ලක් වුනානේ. විවාහයෙන් පසුව මදුසමය වෙනුවෙන් විදේශ ගත වුණා කියලත් ආරංචි වුනා. ඉතින් එහෙම විදේශ ගත වුන ශලනියි නිහතයි ලංකාවට ඇවිල්ලා. ආයෙත්…
චන්න ජයසුමන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් 2023.08.28 බෞද්ධ පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ සොයා බලන මෙන් කරන ඉල්ලීම සම්පුර්ණ විස්තරය වීඩියෝවේ