Fri. Sep 27th, 2024

Author: Aloka

විශාල භූමි කම්පනයක් ඇතිවීමේ වැඩි අවදානමක්. ජපානය අනතුරු අඟවයි.

නුදුරු අනාගතයේදී විශාල භූමිකම්පාවක් ඇති වීමේ වැඩි අවදානමක් ගැන ජපානය ප්‍රථම වතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ මෙම නිවේදනය ඔවුන් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිලිමත්…

නුවර පෙරහර නරඹන ආසනයක් 50,000යි.

මහනුවර ශ්‍රී දළදා පෙරහර නැරඹීම සඳහා මාර්ගය දෙපස ආසන පනවන සමාගම් සමහර ආසන රුපියල් තිස්දහසේ සිට රුපියල් පනස්දහස දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව දළදා මාලිගාවේ දිය…

මැතිවරණ කොමිසමේ නිලධාරීන් තෙල් සංස්ථාවට.

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08 වැනිදා) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන…

වැයපස ඉහළ යන සුහදතා වර්ධනය වන දිනයක්. අද දවස ඔබට කොහොමද.

මේෂභුභාශුභ ඵල දෙයි. ප්‍රීති සාද, මංගල සාද වැනි දෑ යෙදෙයි. සතුරු බලපෑම් දමනය වේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම් ශුභවාදී නොවේ. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. සිරසාබාධ රෝග මතුකරයි. වෘෂභදුරදිග…

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි.

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්…

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්.

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට…

ඇප තැබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළට.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති…