Fri. Oct 18th, 2024

Author: Aloka

ජංගම දුරකතනය කණේ ගසාගෙන ගිය කාන්තාවක් දුම්රියේ ගැටෙයි.

ජංගම දුරකථයක් කණේ ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක දුම්රියේ ගැටිමෙන්  මිය ගොස් ඇත‍ැයි පොලිසිය කියයි. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු  දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම…

මෙරට තෙල් මිල යළිත් වරක් ඉහළ යන ලකුණු. සම්පුර්ණ විස්තරේ මෙන්න.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84 යි ශත 80 ක් ලෙස සටහන් වුණා. ඩබ්ලිව් ටී අයි බොරතෙල්…

වැරදි ඖෂධය දීලා – තවත් අයෙක් අවසන් ගමනේ.

ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ  ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද  (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල  පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.…

අලුත උපන් බිලිඳුන් 07 දෙනෙක් ඝා,ත,නය කල වරදකට හෙදියක් වැරදිකාරිය වෙයි

බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝා,ත න ය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ. ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝා,ත ක යා බවට පත්වෙමිනි.

මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක්..

ඉන්දියාව සහල් අපනයනය නතර කිරීමත්, මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය සහ යල කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩුවීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ…

හෙදියක් ළදරුවන් හත් දෙනෙකුට කල අහස පොලොව නුහුලන අප#රාධය.

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හෙද නිලධාරිනියක වැරදිකාරිය වී තිබේ. රෝහලේ දී නොමේරූ ළදරුවන්ගේ මරණ විශාල ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ…

තෙල් සංස්ථාවෙන් ඉරානයට පොලුක් – ගිවිසුමත් කඩ කරයි

ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ…

අක්කර 419ක් හා බංගලාවක් බලෙන් අල්ලාගනී – ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගනියි.

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිසිය…

වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.

ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි…

බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්. වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා. රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම…