වැරදි ඖෂධය දීලා – තවත් අයෙක් අවසන් ගමනේ.
ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.…