Mon. Nov 25th, 2024

Author: Aloka

අක්කර 419ක් හා බංගලාවක් බලෙන් අල්ලාගනී – ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගනියි.

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිසිය…

වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.

ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි…

බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්. වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා. රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම…

කරාපිටිය රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ – ළමයි කොළඹටම යවයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී…

බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි.

පිරමිඩාකාර ව්‍යාපාරක යෙදෙන්නේ යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමීප නිරීක්ෂණයක යෙදෙන MTFE ආයතනයේ අන්තර්ජාල යෙදවුම ඊයේ රාත‍්‍රියේ සිට බිඳ වැටීමකට ලක්ව තිබේ. මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි…

ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා. කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ. ඒත් දැන් නම් තවත් ඒක රහසක්…

යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රට තුළ නව බදු…

හෝමාගම ජනතාවට මුව ආවරණ පළදින ලෙස දැනුම් දෙයි.

හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ…

සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.

පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මුදල් අමාත්‍යාංශයේ…

පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව…