හෙදියක් ළදරුවන් හත් දෙනෙකුට කල අහස පොලොව නුහුලන අප#රාධය.
නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හෙද නිලධාරිනියක වැරදිකාරිය වී තිබේ. රෝහලේ දී නොමේරූ ළදරුවන්ගේ මරණ විශාල ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ…