Tue. Jun 10th, 2025

Author: Aloka

පොහොට්ටුවේ අයිතිය රනිල්ගේ කණ්ඩායමට. ජනාධිපතිවරණයෙන් පසුව සිදුවන දේ.

මැතිවරණයේ දී තමන් නියෝජන කඳවුර ජයග්‍රහණය කරා රැගෙන යන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, ඔහු මේ බව සඳහන් කළා. ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී…

හිටපු මැකෝ තරුණයන්ගෙන් කරන අහිංසක ඉල්ලීමක්.

අද ලෝක තරුණ දිනය වෙනුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තරුණ තරුණියන් පිරිසක් සමග කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට පැමිණ..තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙන පත්‍රිකා බෙදා දුන්නා.. මහින්ද…

අනුරගේ ඡන්ද ප්‍රමාණය සියයට 30කින් වැඩි වෙයි. සමීක්ෂණයකින් එළියට ආපු දේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇති බව Lanka Bizz වෙබ් අඩවිය පවසනවා. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේ දී ඡන්ද සියයට 34ක් ලබා…

රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට. පක්ෂ තීරණයට පිටුපායි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය…

මෛත්‍රීපාලගේ හිත වෙනස් වෙයි. විජයදාස අතහැර වෙන කෙනෙක් ළඟට යන ලකුණු.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (11) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතුරුගිරිය පෝරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. එහි දී ඔහුගේ ඡන්ද සලකුණ…