Sat. Oct 19th, 2024

Author: Aloka

“මෙන්න මේ නිසා අනතුර සිදුවෙලා තියෙන්නේ..” මීරිගම දුම්රිය අනතුර සිදුවූ හේතුව මෙන්න.

අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය…

බේබදු පියා මදුවිත බොන්න දියණියගේ පරිගණකය උගස් තියයි.

දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත. ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස…

ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා.

මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මූලාශ්‍රය…

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවෙක් ඉන්නවා. චාමර සම්පත් හෙළි කරයි.

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බවත් එම පිරිස අනාගතයේ නායකයන් වෙන්න බලාපොරොත්තුව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි. කන්කසන්තුරේ යකඩ කර්මාන්තශාලාවේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට…

මීරිගමදී දුම්රියක කන්ටේනර් රථයක් ගැටෙයි.නවතම දර්ශණ මෙන්න.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ..එම ස්ථානයේ නවතම තත්වය මෙන්න.

පාසල් ළමුන් 60ක් රෝහලට යැවූ කඳානේ ගින්න. දැන් තත්වය මෙන්න.

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට…

පැය 3ක විදුලි කප්පාදුවකට සූදානම්..?

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.…

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්..

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඒ පිළිබඳව දැනුම්දීමක් කළා..

කඳාන ප්‍රදේශයේ ඇතිවූ ගින්නේ අලුත්ම තත්වය මෙන්න..

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පුද්ගලයා මිය ගිය හැටි සහ ඔහු ගැන තොරතුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.වැඩි විස්තර…