විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි.
හදිසි විදුලි ගාස්තු සංශෝධනයකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය මස 21 වැනි දින මහජන උපයෝගීතා කොමිෂන්…