නැවතත් පැය 1 – 3ක විදුලි කප්පාදුවක්. උඩවලව – සමනල වැව් හිදෙයි.
සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද අඩාළ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ඉදිරි සතිය…
සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද අඩාළ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ඉදිරි සතිය…
හීන දැකපු ඒ දවසට ඇය ගොඩක් කල් පෙරුම් පුරන්න ඇති… ඒත් ඒ හැම දෙයක්ම සුන් වෙන්න ගියේ එක තත්පරයක් විතරයි… දරුවන් බොහෝ දෙනෙක් උසස්පෙළ විභාගයට මුහුණ දුන්නත් ඉන් තෝරාගත්ත් දරුවන්…
කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..
මල්ලි ගෑනු මායම්වලට නම් අහු වෙන්න එපා,අහු වුනොත් විතරයි.හැසිරීමෙන් සහ චර්‍යා රටාවෙන් ගැහැනියකට පුළුවන් ඕනෑම පිරිමියෙකු වසඟයට.ඒවට කියනේ ඉතිං 64 මායම් කියලා.මේ කියන්නේ ගැහැනු අයගේ 64 මායම් ගැන.දන්නෙ නැති අය…
ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ 2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර ප්‍රධාන පද රචනයක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා… ඇය නැවත නැවතත්…
පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි. හොරොව්පතාන…
හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ…
පොලීසිය පැවසූවේ පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බවයි.වැඩි විස්තර පහත වීඩියෝව තුලින්…
පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.…
මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා…