Mon. Jun 9th, 2025

Author: Aloka

13ක් රෝහලට යැවූ බස් රථය පෙරලීමේ අලුත්ම විස්තරේ මෙන්න.

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනුයි…

පැය කිහිපයකට පෙර තවත් බස් අනතුරක්. නවතම දර්ශණ මෙන්න.

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.එම අනතුරේ දර්ශණ මෙන්න.

මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද..? තම බිරිඳ තව කෙනෙකුට බාරදී කරපු දෙයක්.

තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු සමඟ රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර පහරදී…

උපාධිය අරන් ගෙදර ආ තරුණිය හදිසියේම ජීවිතය නැතිකරගනී. හේතුව අනාවරණය වෙයි..!

යාපනය වඩුක්කෝඩෙයි සුෂිපුරම් ප්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇත්තේ පෙරේදා (27) දිනයේ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු නිවසට…

මෙවර යළිත් ඉන්ධන මිල ඉහළ යන ලකුණු..!

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා අද තවදුරටත් ඉහළ ගියා. බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි. මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලද…

චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණා දැමීමට සුදානම්වන බවට තොරතුරු වාර්තා වේ. විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවය. චැනල්…

ගම්පහත් පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ රාත්‍රීයේ අතුරුදහන් වෙයි.

ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත. අවුරුදු 16 සහ 18 වයසේ පසුවන…

කාගෙවත් ෂුගර් බේබි විදිහට මැච් බලන්න ගියේ නැහැ – ශලනි තාරකා

තරුණයන්ගේ සිහින කුමරිය වුණ ශලනි තාරකා එළැඹෙන අගෝස්තු මාසයේදී විවාහවීමට සිටින බව අපිට ආරංචිවුණා. විවාහය අත ළඟ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා පරිහරණයට සම්බන්ධ සිද්ධියකටද ඇයගේ නම ඈදී…

රෝහලට ඇතුල් කල මවකගේ කුස තුල තිබී හමුවූ දේ | වෛද්‍යවරුන්ගේ පවා ඇස් උඩ යයි

මුලතිව් රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී සොයාගත් දෙයක් පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් ඒ සඳහා යොම්වී තිබෙනවා..මෙන්න සොයාගත් දේ..වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.