ගෝල්ෆේස් වඩේ කනවද..? මේක බැලුවොත් නම් ආයේ වඩේ කන්න ගෝල්ෆේස් යන එකක් නෑ.
විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා ලොකු කුඩා විශාල පිරිසක් දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙයි. ඉන් බහුතරයක්, එහි ඇති වීදි ආහාර රසවිඳින්නට අමතක කරන්නේ නැත. කෙසේවෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව…