බංග්ලාදේශ අගමැතිනි ධුරය හැරයයි.
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ. මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය…
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ. මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා . බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල…
යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් BBC පුවත් සේවය පළ කර තිබෙනවා. වසර හතරක විරාමයකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ…
උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හමුවේ මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) ප්‍රකාශයක් සිදු කර සිටියා. ඒ, උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන්…
ලෙබනනයේ සිටින විදේශිකයින් හට වහා එරටින් පිටවන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉරානය විසින් ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට දොස් පවරන ලද හමාස් දේශපාලන…
යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ මවක් සිය දින 45ක් වයසැති බිළිඳා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා. බිළිඳාගේ මව විසින් කිරි උගුරේ හිර වූ බව කියමින් යාපනයේ අලවෙඩ්ඩි රෝහලට දරුවා ඇතුලත් කර තිබෙන…
2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ලබා…
පසුගිය කාලේ කවුරුත් දන්නවා ලංකාවේ ආර්ථික තත්ත්වය එතරම් ප්රගතිගාමී තත්වෙක තිබුණේ නැහැ කියන දේ. ආර්ථිකය කොයි තරම් අවපාතයකට ලක්වුනාද කියනවනම් පෝලිම් සංකල්පයක් ලංකාව පුරාවටම බිහි වුණා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට…