ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.
“2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට…