Sat. Sep 21st, 2024

Author: Aloka

නම කෙසේ වෙතත් පොහොට්ටුවේ ලකුණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්.

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු…

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්.

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා…

මඩකලපුව ආසන්නයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය යුද නැව ගැන අලුත්ම අනාවරණයක්.

දෙවන ලෝක යුද සමයේදී ජපානය බෝම්බ හෙළා විනාශ කළ යුද ගුවන්යානා රැගෙන යා හැකි ලොව පළමු නෞකාව වූ එච්. එම්. එස්. හර්මිස් නෞකාව විනාශවී 2024 වර්ෂයට වසර 82කි. ලොව පළමු…

හමාස් නායකයාගේ පවුලම ඊශ්‍රායලය වනසා දමයි

හමාස් සන්විද්නායේ ප්‍රබල නායකයෙක් වන ස්මයිල් හනියෙහ් ගේ පවුලේ සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් ඉෂ්රල හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.සිය පුතුන් දෙදෙනා සහ මුනුඹුරන් තිදෙනෙකු මෙලෙස…

ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක්.

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩාම නමුත් බලවත්ම රටවලින් එකක් වන කටාර් යනු බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටකි. එය ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන අතර 2022 දී FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ…

අලුත් අවුරුද්දේ අදත් චාරිත්‍ර දෙකක්.

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබෙනවා. නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙලෙස අදට යෙදී ඇති බව නැකැත්…

ලොරියකට පොලිසියෙන් වෙඩි – අයෙක් රෝහලට. දෙන්නෙක් අතුරුදන්.

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි. අද (11) අලුයම 4.30ට පමණ…

කමිඳු මෙන්ඩිස් ස්ථාන 18ක් පසු කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට කමිඳු…

ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන්…

ජපානයෙන් ශ්‍රී ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්.

ජපානයේ ප්‍රදානයක් ලෙස අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට ලබාදී තිබේ. කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක ප්‍රදානයක් හිමවී ඇත. විදේශිකයන් මගින් මෙරටට…