ප්රමිතියෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු ප්රමිතියෙන් තොර බව කියන ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරීමෙන් පසු මරණයට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ…