Sat. Jul 27th, 2024

Author: Aloka

අවුරුදු 14 දැරිය මවක් කළ 18ක තරුණයා අත්අඩංගුවට.

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි…

විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්.

අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ. ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස්…

ශ්‍රී ලංකා පිලට ඊළග වටයට යන්න සියුම් අවස්ථාවක්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ඇත්දැයි ගැඹුරින් සලකා බලා තිබේ. ඒ අනුව ඉතාම සියුම් අවස්ථාවක් පමණක් ඒ සඳහා ඇති බව ඔවුන් නිරීක්ෂණය කර…

සීනි මිල ඉහළ ගිහින්

අනායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙළදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරයි. ආනයනික සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති බද්ද ඊයේ(02) සිට…

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව, ගෑස් මිලේ සුළු ඉහළයාමක්.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන්…

දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන්න – ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දීමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝක කුසලාන තරගාවලියේ…

අඩුම මිලට පොත් – ගන්න පුළුවන් තැන් මෙන්න.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා පාසල් දරුවන්ට 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ…

අන්ත පරාජය හමුවේ – ක්‍රිකට් ආයතනය විශේෂම තීරණයක.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.  කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව…

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය ගත් හදිසි තීරණය.

පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා…

මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට…