Author: Paththare Digital


  • රවී සහ ශානි ඇතුළු CID ලොක්කන් NPP වේදිකාවේ.

    ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුව සමග ආන්දෝලනයට තුඩු දුන් පොලිස් නිලධාරීන් රැසක් එක්ව තිබෙනවා. මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි…

  • අද දවසෙත් වැස්ස වැඩි වෙන ලකුණු.

    අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

  • ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා: පොදු අපේක්ෂකයා රනිල්.

    ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා. කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

  • “මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ..” තෙවැනියා වූ විශ්ව බිරිඳව සිහි කර සංවේදී වෙයි. – වීඩියෝ

    14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා. ඔහු එම පදක්කම ලබාගැනීම සඳහා වේදිකාවට නැග තිබුණේ, මිය ගිය සිය බිරිඳගේ ඡායාරූපත් රැගෙනයි. එහි දී ඔහු ඉතා සංවේදී කතාවක් සිදු කළ අතර එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. “මේ ඉන්නේ මගේ වයිෆ්, ගිය අවුරුද්දේ, සැප්තැම්බර්…

  • දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?

    දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළා. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම…

  • ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 134ක ජයක්ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි,

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 173ක්. එහි දී ජොන්සන් චාර්ල්ස් ලකුණු 44ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 30 ලබාගත්තා. පන්දු යැවීමේ…

  • ලංකාවට දුන් තණතීරුව ප්‍රමිතියෙන් තොර බව පිළිගනී.

    ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා “පිළියමක්” යෙදීමට උත්සාහ කරන…

  • කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.…

  • දුම්රිය වර්ජනයෙන් හවසට කාර්යාල සේවකයන් අමාරුවේ.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන්. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන්…

  • ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

    සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර,පසුව ඔහු සියල්ල පොලිස්සිය වෙත පවසා තිබෙනවා.පහත වීඩියෝව තුලින් ඒ සියලු තොරතුරු පිළිබඳව දැනගනීමට හැකියි.. සැ.යු – වීඩියෝව තුල සඳහන් වන…