Author: Paththare Digital
-
පාසලේ නේවාසිකාගාරයේ නැවතී ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට නේවාසිකාගාර පාලිකාව සිදුකල අහස පොලොව නුහුලන දේ.
පාසල් නේවාසිකාගාරය කියන්නේ දරුවන්ට ආරක්ෂාව සලසන තැනක් වුවද සමහර නේවාසිකාගාර එලෙසින් නොවේ. යාපනයේ පාසලක නේවාසිකාගාරයේ පාලිකාව එහි සිසුවියන්ට සිදුකර ඇති දේ දුටු හැමෝගෙම ඇස් වලින් කදුළු වැටුනා. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
දුප්පත් සිසුන් යන පාසලක විදුහල්පතිනිය නොමිලේ දෙන උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කරයි.
අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ දරුවන්ගේ දෙමාපියෝ මැසිවිලි නගති. අනුරාධපුර නගරයෙන් මදක් දුරින් පිහිටා ඇති අසරණ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් යන එන පාසලක් වන මෙම පාසලේ දෙමාපියන්ට දරුවන්ට තුන්වේලක් කන්න දෙන්නවත්…
-
ට්‍රම්ප් වරදකරු ලෙස ඓතිහාසික තීන්දුවක්.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවයි. එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ…
-
කසාදයයි රැකියාවයි එකම දවසේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් වුණා. අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් තම පත්වීම ලබා ගත්තා. දිලිනි…
-
දකුණු පලාතම භීතියට පත්කරමින් පුතුගේ වැරදි වලින් පලිගන්න පියෙකුට සිදුකල අහස පොලොව නුහුලන දේ.
දකුණු පලාතම සලිත කල අපරාධයක් පසුගියදා සිදුවුවා. එය ලංකාවේම අවධානය දිනගන්නටද සමත් වුනා. පාතාලයද සම්බන්ධ මෙම අපරාධය නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්නේ පුතුන්ගේ වැරදි වලට පියෙකි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
තිසාරාට අතරමගදී අනියම් සැමියා කල අහස පොලොව නුහුලන දේ.
අපරාධ සිදුවීම් දිගින් දිගටම අසන්නට ලැබීම කනගාටුදායක තත්වයකි. සීදුව කම්පා කරමින් දෙදරු මවක් අවාසනාවන්ත අයුරින් අවසන් ගමන් යන්නේ තවත් ඛේදවාචකයක් ලෙසින්. රටම කැළඹු මේ සිදුවීම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
-
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න ජීවන ගමනින් සමුගනී.
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.
-
ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දෙන්නගෙ පොඩි දූ තාරුකී.
ශ්‍රියන්ත මෙන්ඩිස් – කුසුම් රේණු කියන්නෙ මෙරට කලාවට ගෞරවනීය මතක දායාද කරන ප්‍රවීණ කලා තරු යුවළක්. නිර්මාණවලින් වගේම මේ යුවළ ගැන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසාවෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වෙනවා. ඔවුන් දූලා දෙන්නෙක්ගෙම දෙමාපියන්. ලොකු දූ නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස්.. පොඩි දූ තාරුකී අමායා මෙන්ඩිස්. ඔවුන් මේ වනවිට විවාහකයි. ගෙවුණු දවසක එක දියණියකගේ, ඒ කියන්නෙ තාරුකී අමායා මෙන්ඩිස්ගෙ උපාධි ප්‍රදානෝත්සවය…
-
බීමතින් සිටි අයෙක් බස් රථයක් පැහැරගෙන.
පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි අයෙක් බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසනවා. පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි…
-
සජිත් – අනුර දෙන්නම කර අරින ලකුණු.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තා වනවා. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින…
