Author: Paththare Digital
-
රැකියාව නිසා අතරමග නතර වෙන්න සිද්ධ වුණා.
උපේකා රවිහාරි රණසිංහ කියලා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම සීසන් 01 ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණදුන් ශලිනි අතරමගදී ඒ චරිතයෙන් ඉවත්වුණා කියලා අපි හැමෝම දන්නවනේ. ඉන් පසුව උපේකා තමයි ලිහිණිගේ චරිතයට පණ දුන්නේ. ඒත් කවුරුත් නොහිතූ විදිහට දෙවෙනි ඉනිම සීසන් වන් එකෙන් පසුව උපේකත් ලිහිණිගේ චරිතයට සමු දුන්නා. ඒත් දෙරණ නාළිකාවේම විකාශය වන…
-
රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න යයි. ලබන මාසේ සිට ක්‍රියාත්මක වෙන ලකුණු
විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙරට ජාතික පුවත්පතක් සඳහන් කළේ, එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි. ඒ අනුව පසුගියදා ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමි වනු ඇති. රජයේ…
-
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට.
ලංකා සතොස ආයතනය මගින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) සිට ලබා ගත හැකි බවයි වාතථා වන්නේ.
-
බිත්තර නිෂ්පාදකයින් බිත්තරයකින් රුපියල් 25ක දැවැන්ත ලාභයක් හොයයි.
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේය. එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති…
-
හර්දික් – නටාෂා නිල වශයෙන්ම වෙන්වන බව නිවේදනය කරයි.
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ සර්බියානු රංගන ශිල්පිනි නටාසා ස්ටැන්කොවික් සිය වෙන්වීම ‘නිල වශයෙන්ම’ නිවේදනය කරලා. ඒ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා. හර්දික් – නටාසා යුවළගේ වෙන්වීම ගැන ‘කටකතා’ පැතිරෙන්න ගත්තෙ මීට කාලෙකට ඉස්සර. නමුදු ඊට ඔවුන් වෙතින් කිසිදු නිල තහවුරු කිරීමක් කරලා තිබුණෙ නෑ. ඒ නිසාම කවුරුත් අනුමාන කළා ඔවුන්ගේ වෙන්වීම ‘හුදෙක් කටකතාවක්…
-
මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.
මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි. දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් එහි…
-
රා මදින්නෙකුට රු. 380,000ක මාසික වැටුපක්.
තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක වැටුපක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු අද දෙරණ Business වෙත පැවසීය. ඔහු පැවසුවේ එම පුද්ගලයා රු. 60,000 ක් ඉක්ම වු ආදායම් බදු ප්‍රමාණයක් ද එම මාසය තුළ ගෙවා ඇති බවයි. කෙසේවෙතත් වෘත්තීයමය රා මදින්නන්ගේ දැඩි හිඟයක් පැවතීම,…
-
ජනපති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වෙයි.
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා හෙලි කලා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…
-
ළිඳකින් හමුවූ සිව්හැවිරිදි දැරියගේ ම#රණයේ සුලමුල හෙළිවෙයි
රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. මියගිය දෙව්මි අමායා අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත – යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි දියණියක්. පුංචි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇති බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර…
-
හතරෙන් එකකට ආඝාතය – ජීවිතය නැති කරන්නත් පුළුවන්
ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘ආඝාතය වළක්වා ගැනීම’ යන්නයි. මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (17) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඊට…
