Author: Paththare Digital
-
රුසියාවේ ප්‍රබල 9M 730 Burevestnik අවිය
ලෝකයේ ඕනෑම ස්ථානයකට පහරදීමේ හැකියාවක් තිබෙන න්‍යෂ්ටික මිසයිලයක් ගැන ඔයාල මීට කලින් අහලා තියෙනවද..සමහරවිට ඒ වගේ මිසයිලයක් තියෙන කිව්වත් ඔබ විශ්වාස කරන්නේ නැතිවෙයි..නමුත් මේ වීඩියෝව අවසන් වෙනකම් නැරඹුවොත් ඔබට ඒ ගැන පිලිගන්නම වෙනවා..
-
ලිට්‍රෝ ගෑස් මිල පහළ ගිය හැටි.
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115ක්. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652ක්. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්…
-
බද්ද නිදහස් කළහොත් කේක් රුපියල් 400යි.
බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරනවා. දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු…
-
අතිදක්‍ෂ වෙඩික්කරුවන් සීයක් මහ පාරට.
මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ යතුරුපැදි…
-
උපත් අනුපාතය ‘ඉහළ දමන්න’ අධිවේගී දුම්රිය සේවාවක්.
රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිඑබ්නවා. එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය පවසනවා. සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය…
-
විජයදාසත් ජනපති හීනේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් පුවත්පතක් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස්…
-
තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න.
තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා. නව මිල ගණන් පහතින් දැක්වෙනවා.
-
හමාස් නොසිතු ලෙස ඊශ්‍රායලය ශක්තිමත් වෙයි
මේ වන විට ලෝකයේම අවධානයට ලක්වී තිබෙන කාරනාවක් බවට පත්ව තිබෙන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය පිළිබඳව.ඊශ්‍රායලය වෙත යුධ ආධාර ලබා දීම සඳහා ඇමරිකාව පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා .වෙනවා.මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න..
-
පිරිමින්ට කාන්තාවන්ගෙන් බේරිල්ලක් නැති රටවල්.
ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වයසට යත්ම, ජාතීන්ගේ ජන විකාශනයන් මහජන විඥානයේ මනසෙහි ඔවුන්ගේ ඉදිරි ගමන ආරම්භ කර ඇත. උපත් අනුපාතය සමඟ මෙම සංවාදවල ප්‍රධාන අවධානය යොමු වන්නේ වයසයි . කෙසේ වෙතත්, ස්ත්රී පුරුෂ භාවය අතර විෂමතා බොහෝ විට නොසලකා හරිනු ලැබේ. ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවය මධ්‍යයේ සිටින රටවල් දුසිම් ගනනක් ඇත, එහි එක් ලිංගයක්…
-
විමුක්ති කුමාරතුංගට හදපු වේදිකාව සුන් – වෙල්ගම ආයෙත් පොහොට්ටු පාරේ..
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාව අනුව බිහි කළ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යළිත් පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානම්වන බව වාර්තා වනවා. එම පක්ෂය බිහිකළේ හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතංග දේශපාලනයට ගෙනඒමේ අදහසින් බවයි වාර්තා වුණේ. මතුගමදී පොදුජන පෙරමුණු වේදිකාවකට හිටපු ජනාධිපති…
