විමුක්ති කුමාරතුංගට හදපු වේදිකාව සුන් – වෙල්ගම ආයෙත් පොහොට්ටු පාරේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාව අනුව බිහි කළ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යළිත් පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානම්වන බව වාර්තා වනවා.

එම පක්ෂය බිහිකළේ හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතංග දේශපාලනයට ගෙනඒමේ අදහසින් බවයි වාර්තා වුණේ.

මතුගමදී පොදුජන පෙරමුණු වේදිකාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සමග එක්වීමටයි කුමාර වෙල්ගම මහතා එකඟව ඇත්තේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *