තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න.

තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *