Author: Paththare Digital


  • එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට හේතුව හෙළිකරයි.

    එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම පැවසීය. මේ වන විට සීග්‍රයෙන් අති විශාල ආකාරයට ඉහළ දමා ඇති එළවලු බිජ මිල පහත හෙලා බීජ මාෆියාව මර්ධනය කොට රටට ගැලපෙන දේශීය බිජ හඳුන්වා දීම සිදු නොකළහොත් ඉදිරියේ දී බරපතල ප්‍රශ්නවලට මෙරට ජනතාව මුහුණ…

  • ඊශ්‍රායලය අධි තාක්ෂණික යුධ භාණ්ඩයක් එළියට

    ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුධ මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලී යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායලය විසින් භාවිතා කරන දියුණු අවි ආයුධ රැසක් පිළිබදව විස්තර අපි ඔබ වෙත රැගෙන ආවා. නමුත් අද විඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කරන ලද…

  • බ්‍රිතාන්‍යයේ ළාබාලතම ආචාර්ය උපාධිධාරියා.

    වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දරුවෙකු එංගලන්තයේ ළාබාලතම ආචාර්‍ය උපාධිධාරියා බවට පත් ව තිබේ. Yasha Asley නම් මොහු මානව ගණක යන්ත්‍රය ලෙස හැඳින්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.  ව්‍යවහාරික ගණිතය (applied mathematics) විෂය පිළිබඳ මොහු සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත. දැනට Yasha Asleyගේ වයස අවුරුදු 21ක් බව වාර්තා වේ. 22 හැවිරිදි තාරකා…

  • අලුත් ආදර කතාවක් පටන් ගත්තා. මට භාෂා හතරක් කතා කරන්න වගේම ලියන්න පුළුවන්.

    මේ දවස්වල වෙනදාට වැඩියෙන් කාර්යබහුල වෙලා තියෙන්නේ අලුත් ආදර කතාව නිසාද? ඒකත් එක හේතුවක් තමයි. මේ දවස්වල අලුත් ආදර කතාවේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතුත් කරනවා. මොකද මම කලා කටයුතුවල නිරත වෙන්නේ ව්‍යාපාර කටයුතු කරන අතරතුරමයි. සමහර වෙලාවට ඒ වැඩකටයුතු වලට විදේශගත වෙන්නත් සිදු වෙනවා. රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතු සමබරව…

  • වසර 33කට පසු කොටු වූ ඝා#තන සැකකාරිය

    උපක්‍රමශීලීව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව ඝාතනය සිදුවී වසර 33කට පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි. ඝාතනයට ලක්ව තිබුනේ වඩු ආරච්චිගේ අමරසිරි නැමති ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු…

  • අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.

    2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම මෙවර විශේෂත්වයකි. මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුලුනෙන් ඉවත දැමූ ලෝහ…

  • පාන් ගැසට් එකෙන් පසු බේකරි 232කට නඩු.

    නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය. පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුවිය.…

  • හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි.

    නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට…

  • හෙට තෙල් හිඟයක්.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් කියා සිටියි. එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මේ හේතුවෙන් අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ගැනීමට නොහැකි වූ බවය.…

  • සල්ලි වෙනුවෙන්ම ජීවත් වෙන තැන මම නැහැ.

    2024 අලුත් අවුරුද්දක් පටන් ගත්තා, කලාවේ අලුත් වැඩ මොනවද? සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන අලුත්ම නාට්‍යයේ ශූටින් පටන් ගන්නවා. මේ දිනවල තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය විකාශය වෙනවා. කොහොමත් කවදාවත් මම කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. 2023දී හොඳම නිළිය වෙන්න වාසනාව ලැබුණා, මේ අවුරුද්දේ මොනවා වෙයිද? ටෙලි නාට්‍ය පැත්තෙන් මට හැමදාම ඕනකම තිබ්බේ හොඳම නිළිය කියන…