Author: Paththare Digital
-
67වන මහලෙන් ඇදවැටී මිය සිසුන් දෙදෙනා ගැන හෙළිවුණු නවතම අනාවරණය.
කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක සිසුවෙකු සහ සිසුවියක් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවයි. ජීවිතක්ෂයට පත්වූ සිසුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ…
-
පියුමිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැනත් විමර්ශන.
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එමෙන්ම එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට අමතරව ඇය…
-
පියුමි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබුණා. ඒ ඇය විසින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බව පවසමින් කියන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය…
-
තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට.
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින්…
-
බස් දෙකක් මුහුණ මුහුණ ගැටීමෙන් 15ක් රෝහලට.
නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දංඕවිට සහ වේවැල්දෙණිය අතර අද (1) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති වූ බව වාර්තා වනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන් ගත් ලංගම බස් රථයක්…
-
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද.
රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (01) සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව පවසනවා. ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පවසන්නේ. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි ඒ ,මහතා වැඩිදුරටත් සඳහන්…
-
ඉන්ධන මිල වෙනස් වූ හැටි මෙන්න.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.
-
දිවි ගැලවුණු ධීවරයින් දෙදෙනා “වෙළෙඳ නෞකාවක් මගින්” බේරාගෙන – ඉතිරි පිරිස මිය ගිහින්.
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් රෝගීවූ ධීවරයින් දෙදෙනා සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා. ඔවුන් සමග සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව් දෙනෙක් මේවන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බේරාගත් ධීවරයින් දෙදෙනාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට භාරදීමට නියමිතයි.
-
අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක්.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 වසරේ ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට ඊයේ (27) දිනයේදී එම මුදල් මුදාහැර ඇති බව සඳහන් වනවා. මෙම වැඩසටහනේ පළමු අදියර…
-
අද ප්‍රදේශ කිහිපයකට තද සුළං සමගින් තද වැසි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (29) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනයේ දැක්වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර…
