Author: Paththare ital


  • ලිට්‍රෝ ගෑස් මිල පහළ ගිය හැටි.

    ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115ක්. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652ක්. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්…

  • බද්ද නිදහස් කළහොත් කේක් රුපියල් 400යි.

    බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරනවා. දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු…

  • උපත් අනුපාතය ‘ඉහළ දමන්න’ අධිවේගී දුම්රිය සේවාවක්.

    රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිඑබ්නවා. එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය පවසනවා. සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය…

  • විජයදාසත් ජනපති හීනේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් පුවත්පතක් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස්…

  • බාල බෙහෙත් දුන් අයට වැඩ වරදී – රෝගීන්ගේ ලැයිස්තුව උසාවියට ඉල්ලයි

    බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර…

  • තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න.

    තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා. නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • හමාස් නොසිතු ලෙස ඊශ්‍රායලය ශක්තිමත් වෙයි

    මේ වන විට ලෝකයේම අවධානයට ලක්වී තිබෙන කාරනාවක් බවට පත්ව තිබෙන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය පිළිබඳව.ඊශ්‍රායලය වෙත යුධ ආධාර ලබා දීම සඳහා ඇමරිකාව පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා .වෙනවා.මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න..

  • පිරිමින්ට කාන්තාවන්ගෙන් බේරිල්ලක් නැති රටවල්.

    ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වයසට යත්ම, ජාතීන්ගේ ජන විකාශනයන් මහජන විඥානයේ මනසෙහි ඔවුන්ගේ ඉදිරි ගමන ආරම්භ කර ඇත. උපත් අනුපාතය සමඟ මෙම සංවාදවල ප්‍රධාන අවධානය යොමු වන්නේ වයසයි . කෙසේ වෙතත්, ස්ත්රී පුරුෂ භාවය අතර විෂමතා බොහෝ විට නොසලකා හරිනු ලැබේ. ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවය මධ්‍යයේ සිටින රටවල් දුසිම් ගනනක් ඇත, එහි එක් ලිංගයක්…

  • පොලිස් ලොක්කන්ව ‘අමාරුවේ දාන’ ආන්දෝලනාත්මක සුරුපිණිය.

    ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපැල්ලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින්…

  • ජුනි මාසයේ ඔබට ආණ්ඩුවෙන් ලැබෙන නොසිතූ සහන මෙන්න.

    ජුනි මාසයේදී පමණ විදුලි බිලට සහ ජල බිලට යම් සහනයක් ලබාදීමටත් සහ බදු අඩු කිරීමටත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. IMF මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි රජයේ ආරංචි මාර්ග පැවසුවේ. දැනටමත් ඒ සඳහා සැලසුම්…