Author: Paththare ital
-
වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.
වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා එය වැදගත් බව ඔහු පැවසීය. 2022 වසරේදී රුසියානු හමුදාව තම අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට එම යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් ඇති…
-
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට.
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවද පැවසීය. මිල…
-
යෞවන, යෞවනියන් පරිස්සමින් – 11.37ට අනංගයා රජ වෙයි.
ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේයාතිෂවේදීන් පවසනවා. කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේයාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ යෞවන වියේ පසුවන පෙම්වතුන්ද අද මෙම දිනයේ වැලන්ටයින් උන්මාදයෙන් පෙළෙන අතර මෙදා වැලන්ටයින් දිනයේ අනංගයා හෙවත් කුජ රජ වී, දිග්බල වී…
-
අද පළාත් කිහිපයකට වැසි.
අද (15) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම්…
-
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි – වැඩිම ඡන්ද ගන්න පක්ෂය ගැනත් අනාවරණය කර ගනියි.
මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත. මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ සිය ජාලය යොදා සිදුකර ඇති…
-
වැලන්ටයින් දවසේ පෙම්වතිය ආවේ නැති නිසා රක්වානේ තරුණයෙක් -දිවි නසා ගනියි.
ලෝක තරුණ ප්‍රජාවම ප්‍රේමය වෙනුවෙන් වැලන්ටයින් දිනය සැමරූ ඊයේ (14) දින ප්‍රේමය වෙනුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානි කරගත් තරුණ පෙම්වතකු පිළිබඳ පුවතක් රක්වාන පොලිසියෙන් ඊයේ (14) වාර්තා විය. මෙසේ සිය නිෙවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ රක්වාන, ඩෙල්වින්වත්ත “ඒ” කොටසේ පදිංචිව සිටි සත්‍යසීලන් අරවින්ද් ප්‍රසාද් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.…
-
අදින් පසු ලංකාවේ මාස 5ක එක්දින නොනගතයක්.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වනතුරු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර එක්දින තරගයක් නොපැවැත්වීමද විශේෂත්වයකි. තරගාවලියේ පළමු සහ දෙවෙනි තරග ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කළ අතර තරගාවලියේදී…
-
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.
-
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.
මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර බවයි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් පවතිනු ඇත. මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටි. ඊට අමතරව…
-
ඊශ්‍රායලය අධි තාක්ෂණික යුධ භාණ්ඩයක් එළියට
ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුධ මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලී යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායලය විසින් භාවිතා කරන දියුණු අවි ආයුධ රැසක් පිළිබදව විස්තර අපි ඔබ වෙත රැගෙන ආවා. නමුත් අද විඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කරන ලද…
