Author: Paththare ital
-
ධර්මසේන ගැන ICCය ගත් අලුත්ම තීරණය.
ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි. එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි…
-
දෙවියන් වහන්සේ පාස්කුසිදුවීමට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා – කුමාර වෙල්ගම.
ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට එක් වෙමින් මේ බව කී ඒ මහතා එහිදී මෙසේ ද සඳහන් කළේය. මමත් ඇමැතිවරයෙක් ලෙස…
-
සචිත්ර සේනානායක ගැන මේ දැන් වාර්තා වූ කනගාටුදායක ආරංචිය
විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙනවා.වැඩි විස්තර පහත විඩියෝවෙන්
-
චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය ලංකාව බව අනාවරණය වෙයි.
මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය…
-
වසරකට පසු ගෝටාභය කට අරී – Channel 4 චෝදනාවට ප්‍රතිචාර දක්වයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
-
සචිත්‍රට ඇප නැතිවෙයි. ජාවාරම පිටුපස ප්‍රධානීන් කිහිපදෙනෙක් නීතිඥවරයෙක් නම් ලිස්ට් එක හෙළිකරයි.
මෙරට අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත්ර සේනානායක කියලා කියන්නේ.ඔහු පිළිබඳව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින ඔහු ගැන මෙන්න නවතම විස්තරය
-
අවුරුදු 2යි මාස 6ක දරුවා මැරුණා.. ඔබ තුමාගේ මුණුපුරාගේ වයස
අද දින පාර්ලිමේන්තු සැසිවාරය අද උදැසන ආරම්භ උනා මෙහිදී විපක්ෂයේ මන්ත්‍රී වරුන් විසින් කෙහෙළිය රබුක්වැල්ල හට ඖෂද වංචාව ගැන ප්‍රශ්න යොමු කරන්න පටන් ගත්තා මේ නිසා පාර්ලිමේන්තු සැසිය උණුසුම් තත්වයක් ගනු ලැබුවා. එම අවස්ථාවේ දර්ශන ඔබට පහතින් නරඹන්න පුළුවන්
-
මෙරට ජනගහනයෙන් 70%ක් මත්පැන් භාවිතයෙන් ඉවත් වෙයි.
මෙරට ජනගහනයෙන්, බහුතරයක් එනම් සියයට 70 දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. සියයට 29 දශම 1 ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 දශම 3 ක් පිරිමි පුද්ගලයින් සහ සියයට…
-
රටෙන් භාගයකට හරියට කන්න නෑ – පෑලියගොඩින් දවසට එළවළු ටොන් 03ක් කුණුගොඩට විසි කරයි.
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු ටොන් 3 ක් පමණ ඊයේ (06 වැනිදා) දිනයේ එහි කසළ අංගණයට බැහැර කිරීමට සිදුවූ බව එහි පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා පැවැසීය. එසේම, ගතවූ දින දෙක තුන ඇතුළත එළවළු ටොන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවූ බවද ඒ මහතා කීය. මීට…
-
CEB සේවකයන් 24,000ක් ඉවත් කිරීමේ සූදානම ගැන කාංචන කතා කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම සේවකයන් අඩු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසුවා. මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළා. පනතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන…
