Author: Paththare ital
-
බිරිඳ සමග ඇතිවූ අමනාපයක් නිසා පියෙක් තම දියණියත් සමග කරගත් අපරාධය
සිය බිරිඳ සමග ඇතිකරගත් අමානාපයක් නිසා සැමියා සහ ආදරණිය දියණිය කරගත් අපරාධයක් පිළිබඳව පුවතක් අපට වාර්තා වනවා. වැඩිවිස්තර දැනගන්න පහත තිබෙන වීඩියෝව බලන්න.
-
පාස්කු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුම් දෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.
-
“අපේ හුස්ම ටිකට අදට 4 යි.” කාටත් නොදැනීම ටික ටික ලොකු වුණ පුංචි රාහුල්ගේ උපන්දිනය දවස.
මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා නේ. ඉතින් මේ බලන්නකෝ රාහුල් පුතාගේ මේ උපන්දිනය හැඩ කරන්න ඒ දෙන්නා කොච්චර නම් මහන්සි වෙලාද කියලා. ඉතින් මේ දවස් එයාලාගෙ…
-
එළවළු මිල පහළට යයි නවතම ගණන් දැනුම් දෙයි.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා සඳහන් කළේ, අද (06) දිකයේ එළවළු මිල විශාල වශයෙන් අඩු වි තිබුණත් අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි. ඔහු තවදුරටත් පවසන්නේ අලෙවිය අඩු වීමට ප්‍රධානතම…
-
නම වෙනස් කරන සුදානම් ඉන්දියාව.
ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය. නිල උත්සවයක් සඳහා…
-
ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට.
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාරවී තිබේ. සචිත්ර සිය නීතිඥයින් සමඟ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණ තිබුණි. එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-
විදුලි බිල යලිත් වැඩි කිරීමේ සුදානමක් ගැන ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.මෙන්න ඉදිරියේදී කරන්න යන දේ..
-
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට
මෙන්න දැන් වාර්තා වූ විශේෂ පුවතක්.. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා, හේතුව මෙන්න
-
“දැන් මගේ මහත්තයා එනවා, සල්ලි ගැන පස්සේ බලාගමු”කලබල වුණු බිරිඳ පොලිසියට කෝල් කරලා වෙච්ච දේ.
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේයි. ගමකට පැමිණි කලිසම් හැඳගත් ටයිපටි පැළඳි පෙනුමෙන් වැදගත් යැයි සිතිය හැකි මැදිවියේ මහත්වරුන් පිරිසක්. ණය දෙන සමිතියක් පිහිටනවා. කතාව පැතිර…
-
පාස්කුසිදුවීම ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න – හරීන් සහ මනූෂ ඉල්ලයි.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසි වලින් හයක්…
