කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යාංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්
සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන මිල අඩුවෙයි..? අමාත්‍යවරයාගෙන් ඉඟියක්
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,
සිනොපෙක් සමාගමට ඉන්ධන මිල අඩු මිලට දෙන්න අවසර දෙයි.
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍ර ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.

QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය
සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.
රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි.
ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ.
මෙය නම් කර ඇත්තේ ‘ජිරාෆ් නැප්’ යන නමිනි.
ඒ අනුව මෙම යන්ත්‍රය තුළට ඇතුළු වී ජිරාෆ්ගේ හැඩයට සමාන හැඩයකින් සිරුර තබා ගනිමින් නිදා ගැනීමට හැකියාව ලබා දී තිබේ.
මෙහි හැඩය කුඩා දුරකථන කුටියක ප්‍රමාණයට සමාන බවද සඳහන් වේ.