ඉන්ධන මිල අඩුවෙයි..? අමාත්‍යවරයාගෙන් ඉඟියක්

ඉන්ධන මිල අඩුවෙයි..? අමාත්‍යවරයාගෙන් ඉඟියක්

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *