Uncategorized බොරතෙල් මිල ඉහළට. ඩොලර් 80 සීමාව ඉක්මවලා. By Paththare Digital - June 14, 2024 0 138 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙනවා . ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙනවා.