Posted inඋණුසුම් පුවත් තවත් සැකකරුවන් 771ක් අත්අඩංගුවට. ගත වූ පැය 24 තුළ 'යුක්තිය' මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද… Posted by Paththare Digital January 14, 2024
Posted inඋණුසුම් පුවත් අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට. පුත්තලම - කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.… Posted by Paththare ital January 14, 2024
Posted inඋණුසුම් පුවත් අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට. පුත්තලම - කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.… Posted by Paththare Digital January 14, 2024
Posted inඋණුසුම් පුවත් ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කරන්න නව නීති. ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ… Posted by Paththare Digital January 12, 2024
Posted inඋණුසුම් පුවත් අනුර කුමාර ජනපති වූ සැණින් සිදුකරන දේ ලාල් කාන්ත කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාන්දර එළැඹෙන නොවැම්බර් 17න් පසු අවසන් බවත් සිය පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු එදිනම මධ්‍යම රාත්‍රි 12.00 වන විට සිය අපේක්ෂකයා දිව්රුම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ… Posted by Paththare Digital January 12, 2024
Posted inඋණුසුම් පුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක මිල ගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. එම භාණ්ඩ සහ එවායේ මිල ගණන් පහතින්, Posted by Paththare ital January 12, 2024
Posted inඋණුසුම් පුවත් විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි. ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු… Posted by Paththare Digital January 12, 2024
Posted inඋණුසුම් පුවත් විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි. ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු… Posted by Paththare ital January 12, 2024
Posted inඋණුසුම් පුවත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති. ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.… Posted by Paththare ital January 12, 2024
Posted inඋණුසුම් පුවත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති. ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.… Posted by Paththare Digital January 12, 2024