ෆේස්බුක් සටහනක් ගිය දුරක් – වහාම CID අත්අඩංගුවට.

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණුපොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…

උණ හැදී රෝහල්ගත කල දැරියගේ අත කපයි.

උණ රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද දැරියකගේ අතක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර ඇත. ුඅට හැවිරිදි මෙම දැරිය දින හතරක පමණ කාලයක් උණ රෝගය වැලඳී තිබීම හේතුවෙන්…

අවයව 07ක් දන් දී සමුගත් විහඟනා – උසස් පෙළ ඉහළින් සමත්වෙයි.

නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචි සිට විහගන නුවන්ති දැරිය මොලයේ ඇති වූ ගෙඩියක් හේතුවෙන් මොලය මිය යාම නිසා සිය ජිවීතයෙන් සමුගත් පුවත ඔබට මතක ඇති.ඇය තමන්ගේ අයවව සියල්ලම දන් දී ජිවීතයෙන්…

පියල් 1000ක් වැඩිවෙන්න තිබ්බ ගෑස් මිල අපි රු 145යි වැඩි කරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් මිල රුපියල් 145කින් වැඩි වෙන බව ලිට්රෝ සභාපති තුමා මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර අනෙක් ගෑස්…

තලංගම හෝටල් කාමරයේ මිය ගිය කාන්තාව ගැන තොරතුරු කිහිපයක් හෙළිවෙයි

තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුල කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා,ඒ සම්බන්ධව මේ වන විට තොරතුරු කිහිපයක්ම හෙළි වී තිබෙනවා.නමුත් මෙම කාන්තාව මිය,ගිය හේතුව තවමත් අනාවරණය වී නැහැ..මේ සම්බන්ධව මේ වන විට ලැබී…

අනුර නායක තුමණි මගේ හුස්ම තියෙනකන් මම මාලිමාව එක්ක

ජාතික ජන බලවේගයේ කෝට්ටේ ආසන සමුළුව ඊයේ දිනයේ පැවතුන එහිදී එම වේදිකාවට ගොඩවූ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා රටටම දැනෙන්න ප්‍රකාශයක් සිදු කරමින් සුළු කතාවක් පැවැත්තුවා එම සම්පුර්න කතාව ඔබට…