Posted inඋණුසුම් පුවත්
ස්ථාවර තැන්පතු මත 5%ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.
– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර්…