ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වේ.
පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයායි. අද අලුයම 2ත් 3ත්…
පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයායි. අද අලුයම 2ත් 3ත්…
ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, ඒ අනුව, ලලිත් කොතලාවලගේ මරණ සහතිකය ඔහුගේ ඥාතීන් වෙත භාර…
පාසල් නේවාසිකාගාරය කියන්නේ දරුවන්ට ආරක්ෂාව සලසන තැනක් වුවද සමහර නේවාසිකාගාර එලෙසින් නොවේ. යාපනයේ පාසලක නේවාසිකාගාරයේ පාලිකාව එහි සිසුවියන්ට සිදුකර ඇති දේ දුටු හැමෝගෙම ඇස් වලින් කදුළු වැටුනා. මේ කතාව දැනගන්න…
අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස්…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ…
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු…
පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි අයෙක් බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන…
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තා වනවා. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම…